e-Returns System - BizPay supported
e-Returns System මඟින් EPF තොරතුරු භාරදීම සේවකයින් 50ට වැඩි ආයතන සඳහා අනිවාර්ය කර ඇත. මෙය කලක පටන් පැවති නීතියක් වුවද.. මේ මස සිට දැඩිව ක්‍රියාත්මක වන බව අපගේ පාරිභෝගිකයින් පවසයි.. ඔබ ආයතනයටත් මෙවන් ගැටලුවක් ඇත්නම්.. ඒ සඳහා හොඳම විසඳුම.. ඇත්තේ අප සතුව විය හැක

Back
2015-09-17